
Short Stories
Podi Hamuduruwo (පොඩි හාමුදුරුවෝ)
by Piyasoma Rudrigu
Narrated by Unknown
0(0 ratings)
1:36:33
10 chapters
Chapters
About this audiobook
පියසෝම රුද්‍රිගූ මහතා විසින් රචිත "පොඩි හාමුදුරුවෝ" යනු සමාජයේ විවිධ පැතිකඩයන් හා මිනිස් හැසිරීම් උපහාසයටත් හාස්‍යයටත් ලක් කරමින් ලියවුණු කෙටිකතා දහසයකින් සමන්විත සංග්‍රහයකි. පන්සල, ගැමි පරිසරය සහ සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය පාදක කරගනිමින් ලියවුණු මෙහි එන කතා මගින්, මිනිස් සිත්වල ඇති වන අහිංසක හැඟීම් මෙන්ම සමාජයේ පවතින දුබලතා ද සරල හා රසවත් බසකින් විවරණය කෙරේ.
Reviews
0
No reviews found